පෞද්ගලික ප්‍රතිපත්තිය .

අපගේ මූල්යමය බැදීම ..
අපගේ පෞද්ගලික ප්රතිපත්තිය හා මූල්යමය බැදීම එක්ව පවතින්නේ සේවාදායකයා හා උපරිම ප්රමිතියකින් ක්රියා කිරීම වෙනුවෙනි.මෙම පෞද්ගලික ප්රතිපත්තිය නිර්මානය වී ඇත්තේ අප ලබා ගන්නා තොරතුරු වල ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සුරැකෙන අයුරිනි. අපගේ සේවය කලට උචිත අයුරින් නව්යකරණය කිරීමට ද බැදී සිටිමු.

අප එකතු කරන්නේ කුමන තොරතුරුද?
ඔබ අපගේ අඩවියට පිවිසි විට වර්ගයන් 2 තොරතුරු අපි එකතු කරමු. ඒවා ඔබගේ දැනුවත් භාවයෙන් හා පැමිනි ක්රම අනුව සිදු වේ.

ඊ තැපැල් තොරතුරු ..
ඔබට අපගෙන් වැඩිදුර තොරතුරු අවශ්ය වූ විට අපගේ ඊ තැපෑල හා සබැදි වීමෙන් තොරතුරු ලබගත හැක.ඒ සදහා ඔබගේ තොරතුරු වල සත්ය අසත්ය තාව පිරික්සන අතර ඔබගෙ ඊ තැපැල් තොරතුරු අපගේ වගකීම යටතේ තබාගනු ලැබේ.

ඔබ ලබාදුන් තොරතුරු අප බාවිත කරනා අන්දම.
ඔබ ලබා දුන් තොරතුරු නීතියට අනුකූලව අප ව්යාපාරයේ දියුනුවටත් පාරිබෝගික කැමැත්ත වර්ධනය කරගැනීමටත් රුකුලක් ලෙස භාවිත කරයි.

පෙර පිවිසි දත්ත තබා ගැනීම ...
ඔබ අන්තර්ජාලයට හා අප වෙබ් පිටුවට පිවිසි ආකාරය මතු ප්රයෝජනය සදහා ගබඩා කර ගනී. එමගින් පහසුවෙන් හා ඉක්මනින් වෙනත් අවස්තාවක ඔබට අප හා සම්බන්ද විය හැක.

පෙර දත්ත භාවිත කරන ආකරය ..
පාරිභෝගික මිතුරු සේවයක් සැලසීම වෙනුවෙන් එම දත්ත භාවිතයට ගනී.

දැන්වීම් පුවත් හා වෙනස්කම් ..
ඔබගෙන් ලබාගන්න තොරතු මගින් අප වෙබ් අඩවිය වෙනස් කිරීමටත් නව සේවාවන් සැපයීමටත් විශේශ දීමනා ලබා දීමටත් උපයෝගී කරගනු ලබයි.

නීතිමය නොවන තොරතුරු ..
ඔබගේ තොරතුරු තෙවන පාර්ශවයකට ලැබීමට නොහැකි වන සේ අප සෑම අවස්තාවකම කටයුතු කරමු.

නීතිමය කරුනු ..
සෑමවිටම නීති රීති වලට අනුකූලව හොදින් අපගේ සේවය ලබා දීමට බලාපොරොත්තු වෙමු..එසේ නොවන අවස්තාවක ඔබට නීතිමය ක්රියාමාර්ග ගත හැක.

වෙනත් වෙබ් අඩවි හා සබැදියාගත තොරතුරු.
අපගේ වෙබ් අඩවියේ ඇති තොරතුරු වෙනත් වෙබ් අඩවි හා සබැදි කිරිමට පෙර විශේෂ අවසරයක් ගත යුතු වේ.

ඔබගේ මනාපය ..
අපි අපගේ නීතිමය කරුනු වෙනස් කරන්නා වූ සෑම විටකම එය මෙහි අන්තරගත කරන අතර ඒ පිලිබදව විමසිලිමත්ව සිටින මෙන් ඉල්ලා සිටිමු ...

No comments:

Post a Comment