ඊයේ (26) ලංකා ඉතිහාසයේ විශේෂ දවසක්. ඒ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම හා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දීම නිසයි. මේ බල පෙරළියෙන් රටම උණුසුම් වුනා වගේම අපේ කොල්ලෝ කෙල්ලෝ තරගෙට ඒ පිලිබදව පෝස්ට් දැම්ම. මේ ඒ විදියට හුවමාරු වුන පෝස්ට් එකතුවක්.